ගල්ගමුව සියඹලන්ගමුව ප්‍රදේශයේ නිවාස 25 ක් පමණ බිඳ දැමූ සියඹලන්ගමුවේ ‘වම් තනි දළයා‘ ගල්ගමුව හා මීගලෑව වනජීවී නිලධාරීන් එක්ව මහත් පරිශ්‍රමයකින් අල්ලා ගනු ලැබීය.
වයඹ වන අලි කළමනාකරණ ඒකකයේ වෛද්‍ය චන්දන ජයසිංහ ප්‍රකාශ කළේ ජාතික වනෝද්‍යානයකට අලියා මුදාහරින බවයි.
ඡායාරූප - සංජීව රත්නායක







