පසුගියදා පැවැති දෙරණ මියුසික් වීඩීයෝ සම්මාන රාත්‍රියේදී යුරේනි නොෂිකාට සම්මානයක් ලැබුණා. ඒ ඇය විසින් ගායනා කරනු ලැබූ ගීතයක් වන ‘සාරි පොටේ’ ගීතයටයි. ඒ සඳහා සම්මානයක් වශයෙන් හිමිවුණේ The Best Dance Video සම්මානයි. ඒ සම්මානයත් අතේ තියාගෙන යුරේනි කිව්ව දේ මෙතැන තියෙනවා.