කොළඹ සිට මාතර බලා ධාවනය වූ සාගරිකා දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය ආරංචි පවසයි.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් අම්බලන්ගොඩ දක්වා පමණක් සීමා වී ඇතැයි දුම්රිය පාලන අධිකාරිය කියයි.