කුඩු බීම සදහා මොරටුවේදී පාපැදි සොරකම් කළැයි කියන ‘සයිකල් පැටියා‘ (22) සයිකල් 20ක් ද සමග මොරටුව කොරලවැල්ලේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඔහු දවසකට කුඩු පැකට් දහයක් බීමට පුරුදුව සිටි බව කියති.