‘සමෘද්ධිමත් රාජ්‍යක් ගොඩනැගීමට අධිෂ්ඨානශීලිව කටයුුතු කරන්න‘


ජාත්‍යන්තර සහයෝගය හා හොඳහිත දිනා ගනිමින්, ලෝකයේ විශිෂ්ට සමෘද්ධිමත් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නැයි, 69 වැනි ජාතික නිදහස් සමරුව අමතමින්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි