‘සබරගමු අවනඩුව‘ මිණිපුර වැසියනට කියති


සබරගමුව විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කර ශිෂ්‍ය සංගම් නායකයන් පහකට සරසවිට ඇතුළු වීම වලක්වාලමින් පනවා ඇති තහනම අකුලා ගන්නැයි ඉල්ලමින් සිසුහු රත්නපුරේදී අද මහජනයා දැනුම්වත් කළහ.

සබරගමු අවනඩුව මහජනයාට දැනුම් දීමේ මුල් පියවර මෙය බව ඔවුහු කියති.