‘සන්ධානෙ බ්රේකින් නිවුස් බොරු‘


‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ. පියන් අගමැතිකමක් ගන්න යන්නෙත් නැහැ. විලිලජ්ජා නැතිව ආණ්ඩුව බොරු කියනවා. මම අද සංධානයට එනවලු. සන්ධානය වෙනුවෙන් බොරු කියන රූපවාහිනී බ්රේකින් නිවුස් දානවා. මට ඔළුවෙ අමාරුවක් නැහැ. මේවට උත්තර දීලා මගේ හක්කත් ගෙවිලා. හැබැයි මට එකක් කියන්න පුළුවන්. ලබන 9 වැනිදායින් පස්සේ මහින්ද රාජපක්ෂටත් හංස වේදිකාවට එන්න වෙනවාමයි.‘‘

දෙවිනුවර වැල්ලමඩමේ එජාප රැස්වීමක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතාද ජනහමුව ඇමතීය.