‘සතොස සතොසේ දිරූ හාල් විකුණලා‘


කතරගම සහ සෙල්ල කතරගම ලක් සතොසේ රුපියල් පනහකට අලෙවිය සඳහා තිබූ කල් ඉකුත් වූ සහ දිරා ගිය සහල් තොගයක් අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය නිලධරයෝ කියති.