ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපිට පැවැති විරෝධතාවේ දී විකෘති කළ ජාතික කොඩියක් බෙදා හැරියේ තමන්ගේ දැනුම්වත් කමින් නොවන බවත්, එය රාජ්‍ය නොවන සංවිධානයක වැඩක් බවට සැක කරන බවත් අඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල මහත්වරු කියති.
මේ නිසා කාගේ හෝ සිත් රිදීමක් වූවා නම් සමාව ඉල්ලන බව ද අලහප්පෙරුම මහතා පවසයි.
පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත ද එවැනි කොඩියක් තිබූ බවට සමහරු චෝදනා කරති.


