‘ශ්‍රීලනිප ඇමැතිවරුන් යහපාලනය නැති කරන්න හදනවා’


යහපාලන ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නට  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සමහර  ඇමැතිවරුන් ක්‍රියා කරතියි  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (9) සිරිකොත මාධ්‍ය හමුවේ දී කීවේය.

‘මේ වරප්‍රසාද ලැබුණේ ජනපති - අගමැති නිසා  ඇමැතිවරුන්ගේ වගකීමක් තියනවා ජනතා වරමත් එක එකට  යන්න ආණ්ඩුවේ වැඩ  කඩාකප්පල් කරන්නට  නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ක්‍රියා කරනවා. ඒ අය අද එළිපිට  කතා කරනවා. ඒ නිසා  මේ ආණ්ඩුවේ සාමුහික වගකීම් නැති වෙනවා.

DSC_7387