‘ශෂීගේ හැඳුනුම්පත් ෆයිල් දෙකම නෑ‘


විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී ජාතික හැඳුනුම්පත් දෙකක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ලියවිලි ඇතුළත් ලිපි ගොනු දෙකම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අනුරාධපුරයේදී ප්‍රකාශ කළේය.