වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සම්බන්ධ හෙරොයින් මත් කුඩු පරීක්ෂණ සතියකින් අවසන් කරන ලෙස පොලිස්පති නියෝග කරයි. ඒ සඳහා බස්නාහිර නව ජ්‍යෙෂ්ඨ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත් කරනු ලැබ සිටී.
වෙළේ සුදා පාකිස්ථානයේදී අත් අඩංගුවට ගෙන ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවට එවනු ලැබීය.

