බස්නාහිර හා මධ්‍යම පළාත් සභාවල මහ ඇමැතිධුර සඳහා වෙනත් අය පත් කිරීම් වළක්වන අතුරු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග සහ මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායක මහත්වරු අභියාචනාධිකරණයේ රීට් පෙත්සම් ගොනු කළහ.