‘විල්පත්තුව ඇල්ලුවේ නෑ‘ ඇමැති කියයි


තමාගේ මැදිහත්වීමෙන් විල්පත්තු අභය භූමියේ ජනතාව පදිංචි කර ඇතැයි යමකු ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (7) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී කීවේය.

මෙවැනි චෝදනා මගින් උත්සාහ කරන්නේ ආණ්ඩුව බිඳ වැට්ටීම බවද ඇමැතිවරයා පැවසීය.