‘විරුසර වරප්‍රසාද‘ එයි


ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සැකසූ රණවිරු පවුල්වල සාමාජිකයන්ට හා ආබාධික රණවිරුවන්ට ප්‍රතිලාබ සැලසෙන විරුසර වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ උළෙල ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

හසලක ගාමිණී, මේජර් මුතාලිෆ් වැනි රට වෙනුවෙන් ජීවිත පුජා කළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සංකේතාත්මකව වරප්‍රසාද කාඩ්පත පිරිනැමූ අතර රණවිරු දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමද සිදු කැරිණි.

virusara201612523 virusara2016125232 virusara2016125233 virusara2016125234 virusara2016125235 virusara2016125236