‘විමල් වීරවංශ ඇත්තටම හිරේ ගියේ යුතුකම් ඉෂ්ට කරලා. හැබැයි පොඩි අවුලක් තිබෙනවා. එයා යුතුකම් ඉෂ්ට කරලා තියෙන්නේ තමන්ගේ පවුලට බිරිඳගේ පවුලට සහෝදරයින්ට හා යහළුවන්ටයි‘ යැයි විදුලිබලහා පුනර්ජනනීය නියෝජය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පවසයි.
ජාතික අධ්‍යාපන සේවක සංගමයේ බණ්ඩාරගම ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වෙමින් නියෝජය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා එසේ පැවසීය.

