ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකර කුඩා දරුවකු තබාගෙන රටේ ජනපතිට අගමැතිට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පක්ෂ මූලස්ථානයට හූ කියමින් ඒකාබද්ධ විපක්ෂය ගියේ පාද යාත්‍රාවක් නොව පාදඩ යාත්‍රාවක් යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (3) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.