වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට විශේෂයෙන් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට උදය කාලයේදී ද වැසි ඇති බවත් මිලී මීටර් 100 ක පමණ තද වැසි ඇති වීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 06/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
30 |
24 |
95 |
80 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
මඩකලපුව |
30 |
24 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
25 |
90 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
ගාල්ල |
30 |
24 |
90 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
යාපනය |
28 |
24 |
95 |
85 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
28 |
21 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
නුවරඑළිය |
20 |
14 |
95 |
65 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
රත්නපුරය |
31 |
24 |
95 |
65 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
ත්‍රීකුණාමළය |
31 |
25 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
29 |
24 |
95 |
85 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |

