‘වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා කරමු‘


අලුත් මැතිවරණ ක්‍රමය ලෙස පක්ෂ, පාට සහ ජාති ලෙස නොබලා රටක් වශයෙන් පටු වාසි අමතකර කර ජනතාවට ලැබිය යුතු වාසි ගැන පමණක් සිතා කටයුතු කළ යුතු යැයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද බත්තර මුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

මනාප ක්‍රමය ඉවත් කිරීම, ආසනයට වග කියන නියෝජිතයකු පත් කර ගැනීම, සුළු පක්ෂ හා ජනවර්ගවලට සාධාරණය ඉෂ්ඨ වීම සහ වාර්ගික බේදීමකට තුඩු නොදෙන සීමා නිර්ණය කිරීමට ජාතික හෙළ උරුමය එකඟ බව ද ඔහු කීවේය.

DSC_0002 DSC_0011