තීරු බදු රහිත වාහන බලපත් අයිතිය ඇති රජයේ නිලධාරීන්ට වසර 10කට වරක් බලපත් නිකුත් කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේදී පැවසීය.
එක් අයකුට ලබාගත හැකි උපරිම බලපත් ගණන දෙකකි.