‘වර්ජනයට මුහුණ දෙන්න සූදානම්‘ - රාජිත සේනාරත්න


රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය බදාදා (30)  වැඩ වර්ජනයක් පවත්වන බව අද දහවල් දැනුම් දුන්නත් ඒ ගැන පූර්ව සාකච්ඡාවක් පැවැත්වූයේ නැතැයි ද, වැඩ වර්ජනයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම්යැයි ද සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.