වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සංවිධානය කළ වකුගඩු රෝග නිවාරණ ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමේ ජාතික වැඩමුළුවේ සමාරම්භක උත්සවය අද (16) ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වෙන අතරතුර වසවිස විරෝධී ජාතික ව්‍යාපාරය ඒ ඉදිරිපස නිහඬ විරෝධයක නිරත විය.
වකුගඩු රෝග නිවාරණයට කෘෂි සමාගම් හවුල් කර නොගත යුතු යැයි ඔවුහු කියා සිටියහ.



