ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුම නිසා කිසිම අවස්ථාවක කිසිම විදේශිකයකුට ශ්‍රී ලාංකික පුරවිසියකුගේ රැකියා අවස්ථා අහිමිකරවමින් මෙරට රැකියාවක යෙදීමට අවකාශ සැලසෙන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේ දී ජනතාවගෙන් වරමක් ලැබුණේ මේ රට ඉහළ තලයට ඔසවා තැබීමට බව ද අගමැති පැවසීය.

