‘ලබන ඡන්දේ සන්ධාන මෙහෙයුම්කරු මහින්ද‘


අද (16) මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්‍රීලනිප මන්ත්‍රීන් ලබන ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට තංගල්ල කාල්ටන් නිවසේ පැවති සාකච්ඡාවේදී තීරණයවී යැයි හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා කියයි.

ප්‍රශ්නය - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය කුමක්ද?

එතුමා අපේ මෙහෙයුම්කරු

මේ හමුව පැවතියේ කාල්ටන්හි තාවකාලික මණ්ඩපයකදීය.

‘අපි 57 දෙනෙක් එතුමා හම්බවුණා. දවල්ටත් කෑම කාලා ආවා.‘