‘ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරනවා‘


‘අපි ශ්‍රී ලාංකිකයෝ කියලා ඉදිරියට යන සමාජයක් තමයි බිහි කරන්න ඕනෑ. විශේෂයෙන්ම ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන්න. නැව් ගමනාගමනයේ, ගුවන් ගමනාගමනයේ, සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය කරන්න යන තැනට තමයි මේ රට ගෙනියන්න තිබෙන්නේ‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසීය.

වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම් යන ඇමැතිවරුද ඊට එක්ව සිටියහ.

webIMG_8464

ඡායාරූප - දීපාල් ද සිල්වා

_DSC0014 _DSC0083 _DSC081915192537_10202289162348491_5656377268281837399_n

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

.

වීඩියෝ - දීපාල් ද සිල්වා