‘ලංකාව ඉඟුරු දී මිරිස් ගන්නයි හදන්නේ‘


තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ගිවිසුමෙහි අන්තර්ගතයම සහිත ආර්ථික, තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (එට්කා) එරෙහිව තොරතුරු තාක්ෂණ රැකියා සුරැකීමේ වෘත්තීය එකමුතුව අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළේය.

web_ecta_2016126709 web_ecta_20161267092 web_ecta_20161267093

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

IMG_6714 IMG_6718 IMG_6721 IMG_6725 IMG_6726 IMG_6729

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද