‘රුපියල දිගටම බාල්දු වේ’


රුපියල බාල්දු වීම වැළැක්වීමට  ජාතියේ නිල මුල්‍ය  සංවිතයෙන් මුදල් ලබාගෙන වෙළඳපොළේ  අලවි කිරිමට ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා නිල මුල්‍ය සංචිතය වේගයෙන් අඩුවෙමින් පවතින්නේයි  ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වු  පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

2010 සිට  ක්‍රමානුකූලව පැවැත්වෙමින් තිබු නිල මුල්‍ය සංචිතය 2015 සිට වේගයෙන් අඩුවෙමින් ඇතැයි ද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවක දී අද (09) ඔහු ප්‍රකාශ කළේය.

IMG_5029