‘රාජ්‍ය ආයතන විකුණනු එපා‘


රාජ්‍ය ආයතන විකිණීම වහා නවත්වන ලෙස රජයට බලකරමින් ජාතික භික්ෂු පෙරමුණ අද (24) කොළඹ කොටුව බෝධිය ඉදිරිපිට දී විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම ඇරඹිණි.

IMG_1120 IMG_1123 IMG_1126 IMG_1130 IMG_1134