‘රහසේ හඬනා අප පැතුම් ’ ගීතයට අලුත් හඬක්


තාක්ෂණේ දියුණුවත් සමග ගායන හැකියාව ඇති බොහෝ දෙනාට Smule ඇප් එක අද බොහෝ ප්‍රයෝජනයට ලක්ව තිබෙනවා. මේ හරහා ගීත ගයනා කරමින් සමාජ වෙබ් අඩවි ඔස්සේ බොහෝ ලෙස ජනප්‍රියත්ව වූ අය සිටියි.

එවැනි දෙපලක් ලෙස රොනල්ඩ් විලියම්ස් සහ ජනිතා පෙරේරාව හැඳින්විය හැකිය. ක්ලැරස්න් විජේවර්ධන සහ නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරන ‘රහසේ හඬනා අප පැතුම් ’ගීයත මොවුන් දෙදෙනා විසින් ගායනා කරන ආකාරය මෙහි දැක්වේ. මෙම ගීතයේ ගුණ අගුණ ඒ සියල්ලම ඔබට බාරයි.