‘රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රාඥයෙක්. එතුමාට රජය කරගෙන යෑමට සෑහෙන කාලයක් දෙන්න ඕනෑ. එතුමා හොරෙක් නොවෙයි. කොමිස් ගහන්නෙක් නොවෙයි. මට සදාකාලික දේශපාලන සතුරනුත් නෑ. මිතුරනුත් නෑ. ‘ හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.