‘රනිල් - මෛත්‍රී අත්සන් හොරට ගහලා‘


තමාගේ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් ව්‍යාජ යොදාගත් ලියැවිල්ලක් රජයේ මාධ්‍ය වලට නිකුත් කැර ඇතැයි පොලිස්පතිට පැමිණිලි කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.