අතුරලියේ රතන හිමි ආණ්ඩුවෙන් එළියට බැසීම කුමන්ත්‍රණයක් බවත් එවැනි කපටි දේශපාලනයේ යෙදෙන කිසිවෙක් නැති බවත් ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කියති.
ජාත්‍යන්තර ඒජන්තකරුවන්ගේ ඔත්තුකාරයකු ලෙස කටයුතු කරන රතන හිමියන්ට ජාතික බලවේග හදන්නට කිසිම සදාචාරාත්මක අයිතියක් නැතැයි ද ඒ හිමියෝ අද (19) පැවැති මාධ්‍ය හමුවකදී කීහ.

