‘රටේ ආර්ථික නිදහස ඇති කිරීමට අප කැපවෙනවා‘


මේ රටේ ආර්ථික නිදහස ඇතිකිරීම සඳහා අපි ඇප කැපවී සිටිනවා. දේශපලනඥයින්ගෙන් වගේම රාජ්‍ය නිලධාරීන්ගෙනුත් අපි ඉල්ලා සිටින්නේ අවංකව තමන්ගේ රාජකාරිය කරන ලෙසයි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) පෙරවරුවේදී පැවැති නිදහස් උත්සවයේදී ජාතිය අමතා පැවසීය.