‘රට වෙනුවෙන් අපි‘


‘‘ජිනීවා කුමන්ත්‍රණ පරදවමු, රට වෙනුවෙන් එක්වෙමු‘‘ යන තේමා මුල් කරගනිමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන  සහාකාර නිලධාරී සංගමය කොළඹ ලිප්ටන් වටරවුමේ දී අද පැවැත්වීය.