දැනටපෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ ඉන්නා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණ පුවත් වෙත විශේෂ සකාච්ඡාවක් ලබා දෙමින්කියා සිටියේ ජිනීවා ප්‍රශ්නයේදී තම පක්ෂය සැමවිටම " රට සහ ජනතාව"පැත්තේ බවයි.
එක්සත්ජාතික පක්ෂය කිසිවිටෙකත් ශ්‍රී ලංකාව හෝ අපේ ජනතාව අපහසුතාවයකට පත් කෙරෙන මොනමවැඩපිළිවෙලක් හෝ අනුමත නොකරන බව කී ඒ මහතා එවැනි දෙයකට තම පක්ෂයේ සහායනොලබෙනබවද අවධාරණය කළේය.
"ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නය අපි හොඳින් වටහාගැනීම ඉතාම වැදගත්. ගිය වසරේ ජිනීවා සම්මේලනයේදී සම්මතකරගත් යෝජනාවලීයට එහි ගිය ජී.එල්.පීරිස් සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් අත්සන්කලා. ඒ මගින් එදා ඔවුන් පොරොන්දුවුයේ රජය මගින්ම පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවටයි.
ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කළේ නැහැ.
ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කලේ නැහැ.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් හොඳ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම ඉතාම වැදගත්. අද ඉතාම කනගාටුවෙන් කියන්න ඔනෑ අධිකරණයේ විශ්වාසනීත්වය බිඳ වැටිලා. මානව හිමිකම් උල්ලංඝනය ගැන මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම ගැන රජය දුන් ප්‍රතිඥා ක්‍රියාත්මක කර නැහැ.
දැනටපෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ ඉන්නා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණ පුවත් වෙත විශේෂ සකාච්ඡාවක් ලබා දෙමින්කියා සිටියේ ජිනීවා ප්‍රශ්නයේදී තම පක්ෂය සැමවිටම " රට සහ ජනතාව"පැත්තේ බවයි.
එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙකත් ශ්‍රී ලංකාව හෝ අපේ ජනතාව අපහසු තාවයකට පත් කෙරෙන මොනමවැඩපිළිවෙලක් හෝ අනුමත නොකරන බව කී ඒ මහතා එවැනි දෙයකට තම පක්ෂයේ සහායනොලබෙනබවද අවධාරණය කළේය.
"ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නය අපි හොඳින් වටහාගැනීම ඉතාම වැදගත්. ගිය වසරේ ජිනීවා සම්මේලනයේදී සම්මතකරගත් යෝජනාවලීයට එහි ගිය ජී.එල්.පීරිස් සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් අත්සන්කලා. ඒ මගින් එදා ඔවුන් පොරොන්දුවුයේ රජය මගින්ම පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවටයි.
ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කළේ නැහැ.
යුද්ධය පැමිණි සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදු වු බවට විවිධ චෝදනා ඉදිරිපත් කෙරුණා.මේවා ගැන පරීක්ෂණ පවත්වන්න ජාත්‍යන්තර සංවිධාන වලට ඉඩ දෙන්න අවශ්‍ය නෑ.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් හොඳ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම ඉතාම වැදගත්. අද ඉතාම කනගාටුවෙන් කියන්න ඔනෑ අධිකරණයේ විශ්වාසනීත්වය බිඳ වැටිලා.
මානව හිමිකම් උල්ලංඝනය ගැන මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම ගැන රජය දුන් ප්‍රතිඥා ක්‍රියාත්මක කර නැහැ.