‘දැන් යහපාලනයේ කෑලිත් නෑ, වළලු වෙළෙන්දොත් නෑ. යහපාලනය කියමින් කළේ ජනතාව රැවැට්ටීමයි. යහපාලනය මුවාවෙන් ජනතාව රැවටූ අය දේශපාලනයේ ඉන්නවා. මම ඒ ගැන කියන්න ඕන නෑ. අප එක් නායකයකු වටා රොක් විය යුතුයි‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පෂෙයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා බණ්ඩාරවෙල කරඳගොල්ලේ ශ්‍රීලනිප පාක්ෂිකයන් හමුවකදී පැවසීය.
වීඩියෝ - අකිල බද්දෙවිතාන

