හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට මෙරටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තමන් ගොනු කළ රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවන ලෙස ඉල්ලු කිසිදු දිනයක් තමාට නොදුන් බවත් නව මෝසමකින් ඉදිරිපත් කර යළි දින ඉල්ලන ලෙස කී බවත් පෙත්සම්කරුවන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියයි.
මෙම සිදුවීම් වලින් පැහැදිලිවන්නේ තවමත් මෙම අධිකරණ වලින් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි යැයිද ඒ මහතා කියා සිටියේය.

