‘මේ නියම ලිච්ඡවි පාලනය නොවේ‘


ලිච්ඡවි පාලනය ගැන කථා කළා නම් ලිච්ඡවින් ලෙස හැසිරිය යුතු බවත් නමුත් මේ ආණ්ඩුව සිදුකරන්නේ වෙනත් ආකාරයක ලිච්ඡවි පාලනයක් බවත් පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

‘දූෂණයට එරෙහි වෙමු, දූෂිතයන් හෙළිකරනු, ඇවන්ගාඩ්ලාගෙන් පටන් ගනිමු‘ තේමාවෙන් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව කීය.

දූෂණය හෙළිදරව් කිරීමේදී ආණ්ඩුව අසාර්ථක වෙමින් සිටින බවත්, ජනතාවගේ අවිශ්වාසයක් ඉච්ඡාභංගත්වයක් ඇතිවී තිබෙන බවත් රත්නප්‍රිය මහතා කීවේය.

saman_20151223 saman_20151223-2

saman_20151223-3