‘මුංගුලියා‘ හිරෙන් පනී


පන්විල උසාවියට රැගෙන යමින් සිටි කටුගස්තොට කහල්ලේ ‘මුංගුලියා‘ නම් රිමාන්ඩ් සිරකරු වැසිකිළි යෑමේ මුවාවෙන් පැනගිය බව පොලිසිය කියයි.

රන් මාලයක් කොල්ල කෑවැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත.