‘මාලඹේ වෙද විදුහල එපා‘


මාළඹේ පෞද්ගිලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් පේරාදෙණි සරසවි වෛද්‍යපීඨ සිසුවෝ ගලහ වටරවුමේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූහ.