මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය සමග සාකච්ඡා පැවැත්වෙන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට උත්තර බැඳීමට සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍ය සභාව සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, ඊට මාලබේ කිසිවකු සහාගී නොවන බවත් සේනාරත්න මහතා සඳහන් කරයි.

