‘මාදුළුවාවේ නාහිමි පැතූ ගමන ඉදිරියටම‘ - ජනපති


මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තුවූ ආකාරයේ රටක් බිහිකිරීමේ ගමන නොනවත්වා යන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෝට්ටේ නාග විහාරයේදී මහ සඟරුවන ඉදිරියේ අද (8) යළි අවධාරණය කළේය.

ජනාධිපති ධූරයට පත්ව වසරක් පිරීමත්, සෝභිත නාහිමියන් අපවත්වී දෙමසක් පිරීමත් නිමිත්තෙන් නාග විහාරයේ පැවැති පුෂ්පෝපහාර පිදීමේ අවස්ථවට එක්වෙමින් ජනපති මේ බව කීවේය.

විහාර භූමියේ සඳුන් පැලයක් රෝපණය කිරීමටද ජනපති එක්විය. නාහිමියන්ට පිං පිණිස පාදයක් අහිමි දරුවකුට (15) කෘතිම පාදයක් පිරිනැමීමද එහිදී සිදුවිය.

naga-vihara_201618942 naga-vihara_201618943 naga-vihara_201618944 naga-vihara_201618945 naga-vihara_201618946