‘මා මරන්න හැදූ කොටි සැකකරු මුදා හරින්න‘


තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ මොරිස් නම් එල්ටීටීඊ සැකකරු නිදහස් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටින බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසයී. තම සිරගත කර සිටින සමයේ තමා මැරීමට කුමන්ත්‍රණය කළ සැකකරු සමග සිටි බව ද ඔහු කීවේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදීය.

SF_2016317