මහ බැංකු අධිපති ආර්ජුන් මහේන්ද්‍රන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ජාතික නිදහස් පෙරමුණ අද(16) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
සිය බැණාගේ සමාගමට වැඩි පොලියට බැංකු අණකර නිකුත් ලබා දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්විණි.
(වීඩියෝ ඉෂාන් සංජීව සහ දර්ශන සුරේෂ්)



