‘මහ දා ගැබ් හිමි වඳු සොළසේ සිට‘


නාගදීපය, කැලණිය, අනුරාධපුර, මහනුවර, කතරගම, පොළොන්නරුව, මහියංගණය වැනි පෙදෙස්හි දන්, සිල්, බණ, භාවනා ඇතුළු පිංකම් රැසක් පැවැත්විණි.


චූලෝදොර, මහෝදර දෙබෑයන් මැණික් පුටුව වෙනුවෙන් සටන් වැදීමට සිටියදී බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කර බණ දේශනා කර  ඔවුන් සමඟි කළ බව කියන පොහෝය ද අදයි.

 

_DSC0027 7811- 7813-- 7828-- 7829- 7842-

කැලණිය -ලාල් එස් කුමාර