ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අවශ්‍යනත් ඊට කිසිදු බාධාවක් නැතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා හිරු රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් පැවසීය.
මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරමින් නිකුත් කැරුණු ලිපි නැවත කැඳවන බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් දැන්වූ බව ද ඔහු ඒකනායක මහතා කීවේය.

