අගමැති කුඩු සිද්ධියකට සම්බන්ධ යැයි කියමින් කොළඹ මල්පාරේ අගමැති කාර්යාලයට බලෙන් ඇතුළුවන්නට ගිය භික්ෂූන් උසාවියට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
පසුගිය 30 වැනි දා සිහල රාවයේ භික්ෂූන් ඇතුළු පිරිසක් මේ උද්ඝෝෂණයට හවුල් වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

