‘මගේ ගමන හෙමින් යන්න සෝභිත හිමි උපදෙස් දුන්නා‘ - සජිත්


විපක්ෂයේ සිටින කාල වකවානුවේ මාදුළුවාවේ සෝභිත නාහිමියන් තමාව නිතරම මේ විහාරස්ථානයට ගෙන්වා තමා යන ගමන පිළිවෙළකට ක්‍රමානුකූලව හෙමින් යන ගමනක් ලෙස ක්‍රියාත්මක කරන්නැයි උපදෙස් දුන් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සෝභිත හිමි දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ කීය.

websaji_20151111 websaji_20151111-2