‘මං මොකද ආණ්ඩුවට යන්නේ‘ සජිත් අහයි


‘‘ආණ්ඩුවට එකතු වෙන්න මට පිස්සුවක් නෑ. එහෙම කියන මිනිසුන්ට මට කියන්න තියෙන්නේ එය තවත් මඩ ප්‍රචාරයක් බවයි. මට උවමනාවක් නැහැ ආණ්ඩුවට එකතු වෙන්න. ‘‘

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වන්නට යතියි ගල්ගමුවේ පැතිර ගිය කථාවක් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු එසේ කීවේය.