‘භික්ෂු පනත මුලින් මහ නාහිමිවරුන්ට‘


ථේරවාදී භික්ෂු කතිකාවත් පනත මහ නායක හිමිවරුන්ගේ අනුමැතිය නොමැතිව පාර්ලිමේන්තුවේදී නීතිගත නොකරන බවත් මහානායක හිමිවරුන්ට එය ඉදිරිපත් කර අවශ්‍ය සංශෝධන ලබාගන්නා බවත් ඇමැති මණ්ඩල තීරණ සම ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා අද (21) ප්‍රකාශ කළේය.